Monthly Archives: September 2023
සෞඛ්‍ය සම්පන්න නීරෝගිමත් ජීවිතයකට ක්‍රීඩාව (11 වන කොටස)
සෞඛ්‍ය සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් ගොඩනගා ගනිමින්, නීරෝගීමත් මහජනතාවක් බිහිකිරීම පිණිස, මාධ්‍යයක් ලෙසින් ජනතාව නිවැරදිව දැනුවත් කිරීමේ අරමුණින් මෙම ලිපිපෙළ ඉදිරිපත් කරනවා. කෙටි නිහැඬියාවකින් පසු,...
සංක්‍රමණික ශ්‍රමිකයන්ට තරුණයෙකුගෙන් පණිවිඩයක් !සැලසුම් කළොත් ජීවිතය ජයගන්න පුළුවන් !
ලලන්ත වන්නිආරච්චි
"කොල්ලෙකුට කොරියාවේදී සල්ලි වියදම් කරන්න ඕන තරම් අවස්ථා තියෙනවා. සමහර වෙලාවට අපි නොදැනුවත්වමයි ඒවට ඇදිලා යන්නේ. ඒත් මම කොරියාවේ රැකියාවට ගියේ බලාපොරොත්තු ගොඩක්...
සත්ත්ව හිංසනය විනෝදයක්ද?
සත්ව හිංසනය සහ අයිතිවාසිකම්මානව අයිතීන් නැත්නම් මිනිස් අයිතිවාසිකම් යනුවෙන් බරපතල වචනයොදාගනිමින් තමන්ගේ අයිතීන් කෙසේ හෝ දිනාගැනීමට ඒ වෙනුවෙන් අරගලකිරීමට පුදුමාකාර උපන් හපන් ජාතියක් තමයි...
HEATWAVE IN SRI LANKA
Sri Lanka usually is one of the hottest countries in the world because of its location near theequator. Sri Lanka is a small, tropical...
ශ්‍රී ලංකාවේ උණුසුම් කාලගුණික තත්වය සහ එහි බලපෑම
ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් ලෝකයේ උණුසුම් රටවල් අතරින් එකක් වන අතර එයට හේතුව නම් ලංකාව සමකයට ඉතා ආසන්නව පිහිටා තිබීමයි. කුඩා නිවර්තන කලාපීය දූපතක් වන...
සිත නිවී….
සඳ තුරුලේ සිත නිවීසෙනහසේ සුව විඳිකුමට දුර සිට නිවීඉඟි මරන තරු එළී
හිරු කිරණේ රුව ගිළිනෙළුම් පෙති දිග හරීකුමට සියොළඟ වෙලීදුවන සුලඟක ගැලී
අහස සයුරෙම වෙලීක්ෂිතිජ...
අසඩක්ට කියමි……
අසඩක් ඔබ කොහිදහුනුවටය මා වටේ ඇන්දටගෘෂත් ඇවිත් නෑනටාලිය කොහෙද නෑඅනේ අසඩක්….
හුණු රවුමෙත් කඩතොළුමටම පෑගිලා වගේකවුරුවත් ඉල්ලාවිද කියලතනියෙන්ම මේ හුණු රවුම මැද මම
අතින් මගෙ කවුරුවත්...
සන්නලියකගේ ප්‍රේමය
බකිණි මලෙන් නොඇහුවාටමගේ ගෙදරගෙවල් පේලියේ කෙළවරලෑලී ගෙදරමං ඉන්න බව දැන දැනවැඩපළ ළග ගාල් වෙලාමාව හොයන……..කළු තඩි මහ කාර් එකේ කුමාරයා ……මැෂිම වගේ ගැහි ගැහී...