29.5 C
Colombo
Friday, October 30, 2026
spot_img

Subscribe

Date:

Share:

නොපිපුණු ආදරයේ අවසන් කඳුළ…

Related Articles

කාලයක් තිබුණා…
ආදරය කියන්නේ ජීවිතයම යැයි සිතූ,
එක් හදවතක් වෙනුවෙන්
මුළු ලෝකයම අමතක කළ…

ඒත් අද…
හීන තිබූ තැන මතක පමණි
පොරොන්දු තිබූ තැන නිහඬ බව පමණි
විශ්වාසය තිබූ තැන
නොමැකෙන තුවාලයක් පමණි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles