28.9 C
Colombo
Friday, July 11, 2025
spot_img

Subscribe

Date:

Share:

ඔබත් ගිහින්….

Related Articles

හීන අරන් පියාඹන්න
පෙරුම් පිරූ අතීතයක…
මතක එක්ක
හිනාවෙන්න,
තිබුණා අදත්…
ඔබත් ළඟම උන්නා නම්…..

මංමුලාවී අඳුරු පැලක
සිතුවිලි පොර බඳින තරම්…
සඟවන්නට…
වේදනාව,
ලොවට හොරෙන්…
හමුවනතුරු මතු සසරක
සුවඳ අරන්…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles