

නොහඩනා මෙමට…..
මුසාබස් කුමට
මිහිරි තෙපුල්මුමුණව
මං හෙටම……
වෛරයක් කුමට ද
අවෛරය උවමනා මතුවට……
සෙනෙහසක් කුමට
ඇය වඩියි නම්
මා අසපුවට…..
ජීවත් වෙන්නේ කුමට
නොමියෙනා හිතක් හිමිව………
මහපොළොව කුමට
අටුව හිස්නම් ?
මෙසිරිලක…..
නොහඩනා මෙමට…..
මුසාබස් කුමට
මිහිරි තෙපුල්මුමුණව
මං හෙටම……
වෛරයක් කුමට ද
අවෛරය උවමනා මතුවට……
සෙනෙහසක් කුමට
ඇය වඩියි නම්
මා අසපුවට…..
ජීවත් වෙන්නේ කුමට
නොමියෙනා හිතක් හිමිව………
මහපොළොව කුමට
අටුව හිස්නම් ?
මෙසිරිලක…..