29 C
Colombo
Sunday, February 25, 2024
spot_img

Subscribe

Date:

Share:

කදුලු  කුමට ?

Related Articles

නොහඩනා මෙමට…..
මුසාබස් කුමට 
මිහිරි තෙපුල්මුමුණව
මං  හෙටම……
වෛරයක්  කුමට  ද 
අවෛරය උවමනා මතුවට……
සෙනෙහසක්  කුමට  
ඇය වඩියි නම්  
මා අසපුවට…..
ජීවත් වෙන්නේ කුමට
නොමියෙනා හිතක් හිමිව………
මහපොළොව කුමට
අටුව හිස්නම් ?
මෙසිරිලක…..

Dewaka Pahalawatte
Dewaka Pahalawatte
BACHELOR OF FINE ARTS (BFA), University of visual Art & Performing Arts, Sri Lanka Writer, Director, Cinematographer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles