30 C
Colombo
Wednesday, July 2, 2025
spot_img

Subscribe

Date:

Share:

කියන්න ඔබෙ ආදරේ මට ….

Related Articles

බලා යන්න ආවෙමි මම
ඔබේ දෑස එක සැරයක්
සඟව ගන්න එපා තවත්
ඔබේ දෑසේ ආල හැඟුම්

නුරා හැඟුම් නොවේ දුටුවේ
ඔබේ දෑසේ ආදරයයි
ලියන්න කීවේ කවිපද
දහසක් ඔය දෑස මටයි

හිමිවන සුභ ලකුණු අරන්
ඔබ ආවේ මා බලන්න
යන්න එපා සඟවාගෙන
කියන්න ඔබෙ ආදරේ මට ….

Senaka Dinesh
Senaka Dinesh
Sound designer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles