
මතකයේ අග තනිවෙලා
සිත සිරකාරයෙක් වගේ
සැනසිලා ඉන්න හැකිනම්
අපේ ප්‍රේමය බිඳ දමා…..
අහස අඳුරු වුණේ
වැසි වසින්නට වෙර දැරුවේ
වහින්නට දිය නොමැති අහසෙන්
කඳුළු කැට වැටුණේ …..
සයුර වැලි තලයේ
වැතිර දුක කීවේ
හමන සුලඟ පවා
දුක් බරව හැමුවේ …..
මතකයේ අග තනිවෙලා
සිත සිරකාරයෙක් වගේ
සැනසිලා ඉන්න හැකිනම්
අපේ ප්‍රේමය බිඳ දමා…..
අහස අඳුරු වුණේ
වැසි වසින්නට වෙර දැරුවේ
වහින්නට දිය නොමැති අහසෙන්
කඳුළු කැට වැටුණේ …..
සයුර වැලි තලයේ
වැතිර දුක කීවේ
හමන සුලඟ පවා
දුක් බරව හැමුවේ …..