25 C
Colombo
Monday, April 15, 2024
spot_img

Subscribe

Date:

Share:

තනිවුණ කඳුළු කැට …..

Related Articles

මතකයේ අග තනිවෙලා
සිත සිරකාරයෙක් වගේ
සැනසිලා ඉන්න හැකිනම්
අපේ ප්‍රේමය බිඳ දමා…..

අහස අඳුරු වුණේ
වැසි වසින්නට වෙර දැරුවේ
වහින්නට දිය නොමැති අහසෙන්
කඳුළු කැට වැටුණේ …..

සයුර වැලි තලයේ
වැතිර දුක කීවේ
හමන සුලඟ පවා
දුක් බරව හැමුවේ …..

Senaka Dinesh
Senaka Dinesh
Sound designer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles