26.1 C
Colombo
Tuesday, March 17, 2026
spot_img

Subscribe

Date:

Share:

තවමත් නිසලයි..

Related Articles

සිහින පාට පිරු සුසුමන් පොරවා
සීත වැවුරු කොන අතිනත පටලා
හිරු බැස යන සැන් දෑවරු වල
අපේ මතක තාමත් නිසලයි

නෙතු අග කඳුලැලිනොවැටෙන තරමට
හිත නොරිදා පරිස්සමට ඔබ….

දුරු රට ගිය දා ඉසුරු මවන්නට
ගිනි ලූ සිත මා …
ඔබ නාවත් යලි සෙනෙහේ අරන්
ඒ මතක වලට මන් හරි ආසයි

අඟ හිඟකම් මැද
දිනුම් කොහෙද ලඟ
මතක හැරුනු විට
බිඳුනු ප්‍රේමයක

වෛර කරනු බැරි
මගේ පුන්චි සිත
ඔබේ දෙනෙත ලඟ
තාමත් නිසලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles