28.4 C
Colombo
Friday, July 11, 2025
spot_img

Subscribe

Date:

Share:

නිල් හැට්ටකාරී

Related Articles

නිල් හැට්ටකාරී
කෙටි සාය ඇඳන්
මඟ බලා හිඳින්නේ
එන තුරුද පෙම්වතා ….

නපුරු සුරංගනාවී
අනුරාග නෙත් අගින්
මඟ බලා හිඳින්නේ
එන තුරුද පෙම්වතා ….

හිරු නොමැති යාමයේ
වැහි අඳුර පීරමින්
වැහි ලිහිණියන් ඇවිත්
දුක කියයි මා ලඟින් ….

නිල් හැට්ටකාරී
මං මුලා වේවී
සඳ එළිය හා වෙලී
ඔබ ඉන්න මධුමති ….

Senaka Dinesh
Senaka Dinesh
Sound designer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles