
තුරු වියන කර මනරම්
සායමට කරපු ඔච්චම්
උඩුවියනෙ මල්දම්
පාවඩ එලන සුරුවම්…
මද නල හමන තැන්
උමතු කරවන සුවඳින්
බිඟු තුඩක පහසින්
වේද මලකට අවමන්..
මලට දුන් රොනට රහසේ
සසල වූ දෙබර මැසි සේ
විසකුරු දල කෙසේ
ලං නොවේවිද මලට රිසිසේ ..
තුරු වියන කර මනරම්
සායමට කරපු ඔච්චම්
උඩුවියනෙ මල්දම්
පාවඩ එලන සුරුවම්…
මද නල හමන තැන්
උමතු කරවන සුවඳින්
බිඟු තුඩක පහසින්
වේද මලකට අවමන්..
මලට දුන් රොනට රහසේ
සසල වූ දෙබර මැසි සේ
විසකුරු දල කෙසේ
ලං නොවේවිද මලට රිසිසේ ..