30 C
Colombo
Monday, February 26, 2024
spot_img

Subscribe

Date:

Share:

පාවඩ එලන සුරුවම්…

Related Articles

තුරු වියන කර මනරම්
සායමට කරපු ඔච්චම්
උඩුවියනෙ මල්දම්
පාවඩ එලන සුරුවම්…

මද නල හමන තැන්
උමතු කරවන සුවඳින්
බිඟු තුඩක පහසින්
වේද මලකට අවමන්..

මලට දුන් රොනට රහසේ
සසල වූ දෙබර මැසි සේ
විසකුරු දල කෙසේ
ලං නොවේවිද මලට රිසිසේ ..

Kumari Mullegamgoda
Kumari Mullegamgoda
B.Sc. University of Jayawardanapura, Sri Lanka Teacher at Gurulugomi Vidyalaya, Kaluthara, Sri Lanka. Writer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles