27 C
Colombo
Monday, May 20, 2024
spot_img

Subscribe

Date:

Share:

මනමේ කුමරිය

Related Articles

නෙතු බැලුම් අතරේ – සිත සිහින දුටුවා

රඟ දෙද්දී අපි මනමේ විදු පියසේ

සිතුනු වාරය අනන්තයි

ඔබ මගේ වන්නේ නම්

 

කෙලෙස වැදී රජු වෙතන්ට යන්නෙද

නාටකෙත් බැහැ අසනු මගේ කුමරෝ

මනමේ කුමරිය වෙන්න බැහැ මට

ඔබව රැකගන්නම්

 

ලොවක් දිනු ඔබ දුරක අද මට

ලංව රඟ දෙනු නොහැක කුමරිය වී

යෞවනේ ගැලු සෙනෙහෙ ගඟුලම

අදත් ගැලුවෙනම්

 

පද – මහාචාර්ය සමන් ජනරංජන හේරත්

සංගීතය – විශාරද සරත් පිරිස්

ගායනය – නදීෂා දයාරත්න

 

Saman Janaranjana Herath
Saman Janaranjana Herath
PhD (NRE). MBA (Fin). Associate Professor, University of Mount Olive, North Carolina, USA. Writer,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles