
හැපී වෙරලේ යනෙන රල සේමා
නුඹේ හිතත් ඇවිදින් ගිය හැටි කෝමා
පිබිදුනත් හිතක මල් බෝමා
රල පෙල නුඹයි ඒ මල් දියඹට දමනා
අහස මුහුදේ පාට ගෑ යුරු දකිනා
පාට නැති සිතුවමක හැඩතල අහසෙ අඳිනා
නුඹෙ සිතේ සිතුවිලි අහක බලනා
සීමා නොමැති දියඹට නොදැනීම මගේ සිත ඇදුනා ……

හැපී වෙරලේ යනෙන රල සේමා
නුඹේ හිතත් ඇවිදින් ගිය හැටි කෝමා
පිබිදුනත් හිතක මල් බෝමා
රල පෙල නුඹයි ඒ මල් දියඹට දමනා
අහස මුහුදේ පාට ගෑ යුරු දකිනා
පාට නැති සිතුවමක හැඩතල අහසෙ අඳිනා
නුඹෙ සිතේ සිතුවිලි අහක බලනා
සීමා නොමැති දියඹට නොදැනීම මගේ සිත ඇදුනා ……