28.9 C
Colombo
Friday, July 11, 2025
spot_img

Subscribe

Date:

Share:

සිත නිවී….

Related Articles

සඳ තුරුලේ සිත නිවී
සෙනහසේ සුව විඳි
කුමට දුර සිට නිවී
ඉඟි මරන තරු එළී

හිරු කිරණේ රුව ගිළි
නෙළුම් පෙති දිග හරී
කුමට සියොළඟ වෙලී
දුවන සුලඟක ගැලී

අහස සයුරෙම වෙලී
ක්‍ෂිතිජ ඉම සුව විඳී
කුමට වෙරළක හැපී
මියෙන රළ හා එතී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles