30 C
Colombo
Wednesday, July 2, 2025
spot_img

Subscribe

Date:

Share:

ළමා නිවාසෙන් ආ මං

Related Articles

අම්මගේ මගුල් ගෙදරට කලින්
තිබුනාලු
Pre-shoot එකක්
හැමෝම දැනගත්තා ලු
ඈ විවාහ වෙන්නයි යන්නේ …!!!
නමුත්…
නැතුවම
මං ගෙදරට ආපු හින්දා
හැමෝම අහනවලු
කොහෙන්ද කියලා..?..!
අනේ අම්මේ එකටත් තිබුනා නම්…
Pre-shoot එකක්…
නැහැනේ
කාටවත් ???…!!!

Priyadarshani Premarathne
Priyadarshani Premarathne
Lecturer, University of Peradeniya, Sri Lanka. PhD Fellow in Sociology at Bremen International Graduate School of Social Sciences (BIGSSS), Germany. BA in Sociology, University of Peradeniya

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles