33.4 C
Colombo
Sunday, April 26, 2026
spot_img

Subscribe

Date:

Share:

සෙනෙහේ සිත්….

Related Articles

ආවමුත් අත් බැඳන් භව දුර

නොසිතුවෙමි මම නොදුටුවැයි ඔබ…

අකුණු සැරවන් රළු වදන් මැද

නිවේවිද හද දිළෙන පෙම්සිළ……….

ලඳක රුවගුණ හදවතේමය…

එවන් සිරිලිය විිරලමය ළොව..

සෙනෙහේ පුදනා සෙනෙහේ සිත් ළඟ

දේවතාවුන් වුව නමයි දෙදණම…

සන්තාප සිත අඳුරුලන විට

ලන් වෙන්න හැකි නොවෙයි පෙර ලෙස..

රිදුම් දෙන හද මැදුර විනිවිද

දකින්නට දුක වෙහෙස වෙමි මම…….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles