Monthly Archives: July 2023
ග්‍රහ තාරුකා සහ ඔබ- III
පසුගිය කලාප වලින් ග්‍රහ තාරුකා ගැන මෙන්ම රාශි පිළිබදව ඔබව දැනුවත් කලා. මෙවර සූදානම් වන්නේ, ග්‍රහයන් ගැන කතාකිරීමට යි. ග්‍රහයින් ගැන කතාකිරීමට පෙර රාශි...
ටියුෂන් වලට රජයේ මැදිහත්වීම කොතෙක් දුරට සාර්ථක වෙයිද ?
ටියුෂන්, වර්තමානයේ රටපුරා බහුලව කතාබහට ලක්වෙන මාතෘකාවක් වී තිබේ. ඒ උපකාරක පන්ති නියාමනය කල යුතුයි යන යෝජනාව ඉදිරිපත් කිරීම සමගයි. ඇත්තෙන්ම වසංගතයක් මෙන් රට...
බුදුදහම දර්ශනයක් ද? ආගමක් ද?
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ධර්මයට අනුව බෞද්ධයාගේ මූලිකම පරමාර්ථය නිවනයි. නිවන කරා යන ගමනේ මූලාරම්භය ජීවිතයයි. ජීවිතය ලෞකික වශයෙනුත්, නිවන ලෝකෝත්තර ලෙසත්,...
වැදි රජු මනමේ කුමරිය සමග හිමගිරට ගියේය…
අහෝ....!
මනමේ කුමරුනි
කුමට මැරුවාද මා ඔබ
මැවේ ඇස් ඉදිරිපිට
තවමත් ඔබේ මළකඳ
කිරිගරුඬ පිළිමයක් සේම ය
දසවසක් වගෙ දැනේ
ඈ දැන් මෙහෙට ඇවිදින්
දරු මල්ලෙකුත් නැති එකේ
නෑ කිසිම වගතුවක් .....
මලනුවනි, මේ...
අන්ධ වූ පන්හිඳ …..
එළාරව නෑ මැරුවේ දුටුගැමුණුපන්හිඳ ද අප ගිනි තිබ්බේ මිතුරුරාමා ගීතා අමර මාලා …….එකම පංතියේ බංකුවේ යාළුහැඬුවේ හිනැහුණේ එකටමයි යාළු …….
හෙල්ලයෙන් ඇන තරුණ ගැමුණුමැරුවේ කොහොමද...
හඳ එළියේ මැරුණ මල් …
කෑලි කඩෙන ඉර මල ළගමහා දවාලෙත් කළුවරකණාමැදිරි එළි නිවාඋලමත් ඇඩුව රෑ කල
අළුත් ඉර හොයාගෙනපලාගෙන මහ පොළවනැගිටපු මල් පොහොට්ටුත්මැලවුනා සඳ එළියට
බිම් මලක්වත් නොපිපුණකළුවර පහන් කණු...