28.9 C
Colombo
Saturday, June 27, 2026
spot_img

Subscribe

Home 2023

Yearly Archives: 2023

Microfinance Potentials in Sri Lanka for Poor Rural Households & Small...

Microfinance is not a new concept, as it has been used for many years in both developed and developing countries. Sri Lanka has a...

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සහ එහි වත්මන් තත්ත්වය

නිදහස් අධ්‍යාපන සංකල්පය මූලික කොටගත් ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමය රාජ්‍ය සංවර්ධන අනුග්‍රහයන් සහිතව වර්තමානය වන විට වඩා හොඳ මට්ටමකට ළඟා වී ඇත. පසුගිය වසර...

සඳ නුඹ සොයා එමි

0
සඳ රැස් වැටුණු හැම රෑමකැටයම් මැවුණේ දිය මතකුමුදු මල් කැකුලකපෙති පෙති පෙඟී තිබුණා දියමත වළාකුළුවල දැවටෙමින්හඳට නොකියා රහසින්පෙරී පෙරී සඳරැස්කිමිද යයි ජල තරඟ අතරින් තැන තැන...

Sri Lankan Education System and Current Situation

The Sri Lankan education system, improved from the free education concept, is now in a better state using official development support. Millions of valuable...

  ග්‍රහ තාරුකා සහ ඔබ -I

0
                                               අතීය, වර්ථමානය හා අනාගතය එකට ගැටගැසුනු මාතෘකාවක් ඔස්සේ නවමු ලිපි පෙළක් ගෙන එන්නට සූදානම්. එකින් එකට, කාහටත් අවබෝධ වන ආකාරයට මෙය ගෙන හැර...

හිතුවක්කාරී …

0
හඳ රටා ඇන්දේ නැති කළුවරේඋඹ හිටිය මල් වැටේ කෙළවරේහැංගුවේ මල් යටද ආදරේඇස නොගැටී හැරුනේ මහ වංගුවේ මගේ කඳුළු බර වැඩියි නංගියේරටා නැති පැදුර යට රිංගුවේපිල්...

Graduate unemployment in Sri Lanka

0
One of the main criteria for measuring the development of a country is education. It is also a major determinant of a nation's wealth...

ශ්‍රී ලංකාව තුළ  උපාධිධාරීන්ගේ විරැකියා තත්ත්වය   

0
                                                        රටක සංවර්ධනය මනින ප්‍රධාන නිර්ණායකයක් වන්නේ අධ්‍යාපනයයි. එය ජාතියක ධනය හා සමෘද්ධිය පිළිබඳ ප්‍රධාන නිර්ණායකයක් ද වේ. අධ්‍යාපනයේ, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණක්...

ගොවිපල අශ්වයන් තුළ ඒකාකෘති හැසිරීම්

   අශ්වයන්ගේ ස්වාභාවික හැසිරීම් රටාව ඔවුන් ඔවුන්ගේ පරිණාමීය ස්ථානයේ මුහුණ දෙන අභියෝගවලට අනුව වර්ධනය විය. මෙම අභියෝග බොහොමයක් ගොවිපල පරිසරය තුළ දී ඉවත් වනු ලැබේ....

කණ අත්සනට …

0
වඳින්නට බෝධියට වෙහෙරහේනට ගිහින්මතකයිද පුජා කරපු හැටි රතු නෙලුම්මල් දෙකක් ළඟ තබා දුන් පොරොන්දුව ඉතින්කඩ කරයි කියල මං හිතුවේ නෑ දෙවි වරන් පොඩි එකෙක් කුස...