27.2 C
Colombo
Sunday, June 28, 2026
spot_img

Subscribe

Home 2023

Yearly Archives: 2023

නූතන සිනඩරෙල්ලා

0
විදුලි බුබුලින් ඔපවත් රඟහලකි මහා වෙස්ගත් මතින් බමනා සිත් දුටු අඩවන් දෙනෙත් සින්ඩරෙල්ලා ඇයයි අඟ හිඟකමින් පොහොසත්   බෝ දනන් පැමිණියත් කළයුතුය සැම මන්මත් සපත්තුව නොහැර අත් දුව යන්න ඉගෙන ගත් සින්ඩරෙල්ලා ඇයයි රැඟුමින් දිවිය රැකගත් දොළහේ...

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය

උසස් අධ්‍යාපනය යනු පාසල් අධ්‍යාපනයෙන් පසු සිසුන්ට ලබා ගත හැකි අධ්‍යාපනයයි. එය විශ්ව විද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන වලින් ලබාදෙන අතර සාමාන්‍යයෙන් උපාධි...

පිනි කඳුළු වැස්සක්….

0
සඳ නැඟෙන රැය පුරානුඹත් මට කවියක්…..හිත කීරි ගස්සනානෙත් කොනක බැල්මක් දෙතොල් මුමුණා හැලෙනසෙනෙහෙබර කඳුලක්මිරිඟුවක යාවෙලාහිත මවපු තරමක්….. නුඹ ගැනම ලියවෙච්චකවි දහස් ගණනක්කවි කිවිඳියන් මැවූමායාවේ තරමක්….. සීතලට ගුලිවෙච්චසිත...

හැරවුම් ලක්ෂය

0
හීන මල් නොපිපුණ කළුවර උදෑසන ළග ශිල්ප ගොළු වී ඇත පිටු නැති පොත් අතර අනුහස් සිඳුන දෙවියන් කෙදිරි ගානා ඔත්පලව කැණිමඩල පලාගෙන පිපුනි මහ තල මල ගිනි දළු උණුහුමට තැවෙනා තාල නැති නැලවිලි...

Food literacy in the fight against food insecurity

What is food literacy? It is about understanding the impact of your food choices on our health, our environment, and our economy, and understanding...

ග්‍රහ තාරුකා සහ ඔබ -II

0
පසුගිය කලාපයෙන් මා ඔබට ග්‍රහ තාරුකා පිළිබඳව යම් දැනුවත් කිරීමක් කළා. අවසානයේ දී මා ඔබට පොරොන්දු වූයේ මෙවර රාශි සහ ග්‍රහයන් ගැන කතා කරන...

ඔබට සුබ ගමනක්

0
අනෝතප්ත විලේ පිපුණනෙළුම් මලකලිව්වත් මම මගේ පෙම් කවකිඩාරම් මලක් උඩනුඹ ලියලා නුඹේ කවිය මුලා කර ප්‍රමිලාවනික්ම ගිය දස්කෝන්ය නුඹසිනාසී දුර සිටන්අත වනනු කීම තවත්…. සරදම් කරන...

Get up Stand Up

0
Sungai Lalan - Lalan River Semeniyh Phototgraphy - Dinesh Ekanayake

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයසහ කාන්තාවන්ට එරෙහි හිංසනය

0
ශ්‍රී ලංකාව කාන්තා යහපැවැත්ම පිළිබඳ සිය පළමු නිල සමීක්ෂණය සිදු කළේ 2018 දී ය. ශ්‍රී ලාංකික කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු (සියයට 24.9) සහකරුවෙකු...

මූසිලගෙ පෙම්වතිය

0
මූසිල මගේ පෙම්බරතරඟ වදිනුයේ කුමකටදගුත්තිල ඇඳුරු සඳශිල්ප දුන් ගුරු දෙවිය උත්තම මසුරන් වලට ලොබ නැතිදුන්න සිප් අඩුවක් නැතිශිල්ප දී අරුමැතිනුඹව මිනිසෙක් කළේ විකුමැති ඇඳුරු මහ වියතෙකිදඹදිව්...