Monthly Archives: January 2024
Boost Your Wellness: The Basics of Dietary Supplements
Many people take supplements to enhance their general health and well-being and increase theirdaily intake of specific nutrients. Supplements can be purchased online, at...
Do Development Finance Institutions (DFIs) play a role in promoting private...
The global community set ambitious objectives through key events such as the Addis Conference on Financing for Development in July 2015, the adoption of...
Ecological farming
The 2030 Agenda for Sustainable Development, which consists of 17 Sustainable Development Goals (SDGs) and 169 targets, was announced in 2015 to address many...
නිල් හැට්ටකාරී
නිල් හැට්ටකාරීකෙටි සාය ඇඳන්මඟ බලා හිඳින්නේඑන තුරුද පෙම්වතා ….
නපුරු සුරංගනාවීඅනුරාග නෙත් අගින්මඟ බලා හිඳින්නේඑන තුරුද පෙම්වතා ….
හිරු නොමැති යාමයේවැහි අඳුර පීරමින්වැහි ලිහිණියන් ඇවිත්දුක කියයි...
පාරිසරික ගොවිතැන
තිරසාර සංවර්ධන අරමුණු (SDGs) 17ක් සහ ඉලක්ක 169කින් සමන්විත තිරසාර සංවර්ධනය සඳහා වන 2030න්‍යාය පත්‍රය (2030 Agenda for Sustainable Development) දිළිඳුකම, අසමානතාවය, දේශගුණික විපර්යාස,පාරිසරික...
Plantation Forestry in Sri Lanka
“A nation that destroys its soil destroys itself. Forests are the lungs of our land, purifying the air and giving fresh strength to our...
අමුතු අවුරුදු…
එරබදු මලක පෙතියට
කඳුලක් හංගා
කොවුලා නද දෙමින් කී
මහ දුක් කන්දා
හිරිමල් යොවුන් හිත්
ගිනි මැලයක රන්දා
අවුරුදු කොහේ කොයිබද
අද අනෙ මන්දා
ලිපකට නැති ගින්දර
කුසතුල ඇවිලී
යාදින්නක වචන ඇත
මුව තුල වැතිරී
හඬනා...
…. මතක ….
ඔබට මතකද ….අප එදා උන්නු තැන ….ඔබට මතකදසිනාසුනා අප - කතා කළා අපඅප ගැන ….හමුවුනා අපට ආදරයහමුවුනා අපට මනුසත්කම ….
ඔබට මතකදබලා සිටියා අප අහස...











