Home 2024
Yearly Archives: 2024
බද්දට එරෙහිව ඉහළයන බුද්ධි ගලනය
ස්වයංපෝෂිත ආර්ථිකයකට හිමිකම් කියූ සෞභාග්‍යමත් රටක් වූ ශ්‍රී ලංකාවට අද වන විට අත් වී තිබෙන ඉරණම නම් අතිශයින්ම දුක්ඛිතය. ලෝක සිතියමේ තිබෙන බලවත් රාජ්‍යයේ...
Regenerative Agriculture..
What is Regenerative Agriculture? Although the green revolution was successful in feeding a rapidly growing human population, it also degraded the Earth's soil and...
ගුරු මව් පියවරුන්..
උපහාර වේවා
මගේ ගුරු මව් පියවරුන් හට ......!!!!
හසරක් නොදැන යන
දිගු මගක ඇරඹුමට
හව් හරන වී හදින්
සුරත පා කුලුනින්.....!
කඩතුරා හැර දමා
සැබෑ ලොව දකින්නට
නැණ නුවණ වඩවා
අඳරට එලිය දෙන්නට....!
යා...
පුනර්ජනනීය කෘෂිකර්මය
පුනර්ජනනීය කෘෂිකර්මය යනු කුමක්ද? ශීඝ්‍රයෙන් වර්ධනය වන මානව ජනගහනයක් පෝෂණය කිරීමට හරිත විප්ලවය සාර්ථක වී ඇතත් එය පෘථිවියේ පස සහ එහි ජෛව විවිධත්වය හායනය,...
සැනසීම..
වලාවකටත් උඩින් පෑව්වට මහ සැඬ ඉරක්
වියලි පරඬැල් පවා හිටියේ නැතුව හැල හොල්මනක්
අහස යට සැනසීම දුන්නෙමත් කොල සිත්තමක්
පාට මල් නැතුවාට නොදකීද මේ හැඩ සිත්තරෙක්
Boost Your Wellness: The Basics of Dietary Supplements
Many people take supplements to enhance their general health and well-being and increase theirdaily intake of specific nutrients. Supplements can be purchased online, at...
Do Development Finance Institutions (DFIs) play a role in promoting private...
The global community set ambitious objectives through key events such as the Addis Conference on Financing for Development in July 2015, the adoption of...
Ecological farming
The 2030 Agenda for Sustainable Development, which consists of 17 Sustainable Development Goals (SDGs) and 169 targets, was announced in 2015 to address many...
නිල් හැට්ටකාරී
නිල් හැට්ටකාරීකෙටි සාය ඇඳන්මඟ බලා හිඳින්නේඑන තුරුද පෙම්වතා ….
නපුරු සුරංගනාවීඅනුරාග නෙත් අගින්මඟ බලා හිඳින්නේඑන තුරුද පෙම්වතා ….
හිරු නොමැති යාමයේවැහි අඳුර පීරමින්වැහි ලිහිණියන් ඇවිත්දුක කියයි...
පාරිසරික ගොවිතැන
තිරසාර සංවර්ධන අරමුණු (SDGs) 17ක් සහ ඉලක්ක 169කින් සමන්විත තිරසාර සංවර්ධනය සඳහා වන 2030න්‍යාය පත්‍රය (2030 Agenda for Sustainable Development) දිළිඳුකම, අසමානතාවය, දේශගුණික විපර්යාස,පාරිසරික...













