31.7 C
Colombo
Tuesday, April 14, 2026
spot_img

Subscribe

Date:

Share:

සඳ නැතිව සඳ එක්ක

Related Articles

සඳ නැතිව සඳ එක්ක
ඔබ නැතිව ඔබ එක්ක
ඇවිදින් යන්න
මේ සංසාර මාවතේ…..

නිදන නෙතු මත රැඳුන සිහිනෙක
ඔබ ඇවිත් හිනැහී බලාගෙන ….
හිම සළුව මත සඳ කිනිති වැද
දියවුනා මුහුවුනා සැනකින….

විල් දියක් මත නොපිපි කුසුමක
සුවඳ විහිදුනි සුළි සුලං ලෙස …
ගසාගෙන ගිය නමුදු හදවත
හමුවුනා වෙන්වුනා සැනකින…

Dinesh Ekanayake
Dinesh Ekanayake
B-Tech of UoVT / DRTJ Colombo University. Sri Lanka Film Sound Designer/Music composer/Foley Artist/Video Editor/ Dubbing Directing / Screenplay Writer and Director.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles