25.6 C
Colombo
Tuesday, October 3, 2023
spot_img

Subscribe

Date:

Share:

සරසවි දිවිය

Related Articles

Image from Sripalee campus FB page

නිමක් නැති දිවියේ සිහින පසුපස හඹායන
සමනළ රෑනක් මෙන්
සිප්සතර කියාදුන්
පාසල් කාලය නිමකර
සරසවි නෞකාවට ගොඩවන්නේ
අදිටනින් දිනන්නට දිවි ගමන

සරසවි දිවිය කෙතරම්
අපුරුයි සිතුවත්
ගල්පර මැදින් ගලායන
ගඟක් මෙන්
ජිවිතයේ සියලු හැලහැප්පීම්
ඔස්සේ ගලා යයි..

සොඳුරු ප්‍රාර්ථනාවන්
සිත්දරා සරසවි වරම
උතුම් ත්‍යාගයක් මෙන් සළකා
නින්දත් නොනින්දත් අතර තනිව
මා පිය සෙනෙහස අහිමිව
කෑමක් බීමක් නොමැතිව ගෙවන දිවියේ
අවසානය උපාධියයි

නුවන්ති මධුෂානි සුබසිංහ

කොළඹ විශ්වවිද්‍යාලය – ශ්‍රීපාලි මණ්ඩපය


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles