25 C
Colombo
Tuesday, October 3, 2023
spot_img

Subscribe

Date:

Share:

කම්මැලිකම ඔබව කොතැනකවත් නොරදවනු ඇත

Related Articles

බොහෝ ඈත කලකදී, රජෙකු තම සේවකයින්ට අණකර කියා සිටියේ මහා මාර්ගය මැද විශාල ගල්කුට්ටියක් තැන්පත් කරන ලෙසය. අනතුරුව තුරු වදුළු තුල සැ`ගවුණු රජතුමා කවුරුන් හෝ විසින් එම ගල් කුට්ටිය ඉවත්කරන්නේදැයි කියා බලා සිටියේය. රජුගේ ධනවත්ම වෙළෙන්දෝ සහ රාජ සභිකයෝ එය වටා ඇවිද එය පසුකරගෙන ගියහ.
බොහෝ මිනිසුන් රජුට දෝෂාරෝපණය කළේ මහාමාර්ගය පිරිසිදුව තබානොගන්නා බවටය. නමුත් ඔවුහු කිසිවෙකු එම ගල්කුට්ටිය ඉවත් කිරීමට කටයුතු නොකළහ.
දිනක්, එළවළු රැගත් වෙලෙන්දෙකු පැමි‚යේය. ගල් පර්වතය අසලට පැමි‚ ගැමියා, කරෙහි වු බර බිමින් තබා ගල් කුට්ටිය ඉවතට කිරීමට උත්සාහ කළේය. බොහෝ වෙහෙසකින් සහ වෑයමකින් පසුට එය ඉවතට කිරීමට ඔහුට හැකිවිය.
යලිත් එළවලූ මල්ල ගැනීමට යන ඔහු දුටුවේ ගල් කුට්ටිය වූ තැන තිබූ පසුම්බියකි. එහි වූයේ රන්කාසි සහ රජුගේ ලියවිල්ලකි. —මෙම රන්කාසි ගල්පර්වතය ඉවත් කරන්නාටය.˜

Dimuthu Samudra Liyanage
Dimuthu Samudra Liyanage
B.sc (Agri) University of Peradeniya, Teacher at Viharamahadevi Balika Vidyalaya.- Badulla, Sri Lanka. State Award Winning Author and The Managing Director at Dimuthu Books

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles