30.6 C
Colombo
Saturday, April 18, 2026
spot_img

Subscribe

Date:

Share:

කවමදාකවත්…

Related Articles

කවමදාකවත්…
කවමදාකවත් නොසිතුනු ආදරයක්
මට හමු වී….මට ලංවී….
සඳ උතුරනවා වාගෙයි..
මිහිදුම් සලුවක පාවෙයි..
දකින දකින තැන ඔබම හිදී…

වීදි දිගේ දිදුලන රන් විදුලි පහන් අතරේ
ඈත කොනක ඔබ හිටියා තනිවී…තනිවම හිනැහී…

Senaka Dinesh
Senaka Dinesh
Sound designer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles