
මතකද දවසක් වේදිකාවේ
ඔබ තනිවුණා ….
කඳුලක සුසුමක් දැවටිලා
ඔබ හැඬුවා ….
ඒ අඩ අඳුරට – අපේ ප්‍රේමයද
මුසු කෙරුවා ….
උනා දමා සළු – නිමේෂයකින්
ඔබ නිරුවත් උනා ….
වේදිකාවේ – අඩ අඳුරේ
මගේ ප්‍රේමය – මිහිදන් කරලා
පලා යන්නට සැරසුනත්
ඔබ, තනිව හැඬුවා ….
මතකද දවසක් වේදිකාවේ
ඔබ තනිවුණා ….
කඳුලක සුසුමක් දැවටිලා
ඔබ හැඬුවා ….
ඒ අඩ අඳුරට – අපේ ප්‍රේමයද
මුසු කෙරුවා ….
උනා දමා සළු – නිමේෂයකින්
ඔබ නිරුවත් උනා ….
වේදිකාවේ – අඩ අඳුරේ
මගේ ප්‍රේමය – මිහිදන් කරලා
පලා යන්නට සැරසුනත්
ඔබ, තනිව හැඬුවා ….