27.2 C
Colombo
Wednesday, April 15, 2026
spot_img

Subscribe

Date:

Share:

සුසුම..

Related Articles

තුරු උයන් මැද
සිීත සෙවනක
ගිලන් වු සුසුමක වෙලී..
පැතුම් විසිරී
උනු කඳුලුලන
මල් ලියන් ලඟ
හැමු මද නල නතර වී…
රෝස පෙති මත හාදු තවරා
හෙමින් මුමුනයි..
හමුවෙනා වෙන්වෙනා සසරක
සනාතන දහමක හැටී..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles