Monthly Archives: February 2022
හන්තාන සිහිනේ ….
ප්‍රේමය තරම් බලවේගයක් ලොව තවත් වේදැයි සැක සහිතය.. ජීවිත උඩු යටිකුරු කරවීමේ පුදුමාකාර බලයක් ඊට තියෙනවා..ප්‍රේමය පුරා ඇත්තේ ආත්මාර්තයමයි..පෙමින් බැදුන කෙනා තමන් සතු කරගැනීම...
කදුලු කුමට ?
නොහඩනා මෙමට.....මුසාබස් කුමට මිහිරි තෙපුල්මුමුණව මං හෙටම......වෛරයක් කුමට ද අවෛරය උවමනා මතුවට......සෙනෙහසක් කුමට ඇය වඩියි නම් මා අසපුවට.....ජීවත් වෙන්නේ කුමටනොමියෙනා හිතක් හිමිව.........මහපොළොව කුමටඅටුව හිස්නම් ?මෙසිරිලක.....
අනේ මගෙ පියවතියෝ……
හනේ වාසනාවන් !! වමනේ දානවා නේද නිදි පැදුරෙම පියවතී "මොකෝ උඹල ටඅමියාවක් ද ?"නෑ....වස්තුවේ....ඊයේ කාපුකටුඅල ටිකවෙන්ට අති...කෝන් ගහයටඉලුක මැද්දේ මැහිතෙල් බීල ලු ඔන්න පියවතී කසුකුසුවක් වැලියාවේ පොළොව හපාගෙනදෑත් වෙලාගෙනහැට්ටෙ ඉරාගෙනපියවතී.... ඇස් පියාගෙන ඉරුණු, හැට්ට...
ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ වැදගත්කම සහ විෂම භාග
ලංකාවෙි පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ ඇති බරපතළ අර්බුදය තේමා කරගෙන සිංහල සිනමාව තුළ නිර්මාණය වුණු සිනමාපට බොහෝමයක් මෑතකදී වඩාත් කතා බහට ලක් විය. එයාකාරයෙන්ම...







