

කැකිරි ගෙඩි අලුපුහුල් වෙයි බොල ..
පැටවු වැදුවොත් දෙමාසෙන්….
අන්නාසි ගැට හොද
කොට්ටපිල උඩ
අරන් කාපන් පෙරේතෙන්…..
බිදුණු කැඩපත මුහුන සිබිනා
මගේ මතකේ නුඹෙ රූ…..
එලිපත්ත උඩ උඹ
ඉසත බැදගෙන
හූනියම් සෙයියමෙන් හුන්…
ගෙරි – බොක්ක උව , බෙර ඇසට බැඳ හොත්
යකුත් අල්ලේ නටව තෙයි…..
රතිය තිගෙ උහුලන්ට බෑ බොල
දෙමෝලෙදි ලැම වන්නමෙන්……
හා පුරා කිය ගෙනා රණ්කද
දන් කදක සෙයියන්..
තවු-තිසාවෙන් තී දපනෙ වැටුනද
ඉග-නෙරිය උනපිය හඳ බලං
පලු කඳ ට මගේ මේ, පොරෝ මිට ඇති
හති හැලෙන්ටයි දෙකස්නෙං..
(දෙමෝල=.දෙදෙනා වී කෙටීම)