27.8 C
Colombo
Tuesday, July 1, 2025
spot_img

Subscribe

Date:

Share:

මංමුලා වූ ප්‍රේමය ….

Related Articles

මම අරන් යන්නම් සිහින කන්දම

නොපෙනෙනා ලෙස අනන්තෙක දුර….

සිනාසෙන්නට ඔබට රිසි ලෙස

හැඟුම් සියොතුන් පියාපත් ලැබ….

හමුවුණේ වෙන් වෙන්න නම් අප

කුමට නවතිම් දෙපා ඉකිබිඳ

රවටනා රැවටෙනා හැඟුමන්

ආදරය ළඟ වැළපෙනා විට….

කොපුල් රූරා වැටෙන කඳුළැල්

සෙනහසේ උණුසුම් නොදේ නම්

කවුළු සිමා දොර අගුළු ලා

සිතුම් සේනා සිරකරන් කීම….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles