28.4 C
Colombo
Friday, June 20, 2025
spot_img

Subscribe

Date:

Share:

ඔබ පැමිණ තිබුනා

Related Articles

පරව පෙති හැලෙනා
මලට පිණි ඉස හෙමින් පුබුදන
වැස්ස ඇද හැලුනා…
ඔබ පැමින තිබුනා…
කාටවත් නොපෙනෙනා විලසට
ඔබ පැමින තිබුනා


රැහැයි ගී ඇසෙනා
පාළු වනපෙත අඳුර විනිවිද
ගී හඬක් ඇසුනා…
ඔබ පැමින තිබුනා…
කාටවත් නොපෙනෙනා විලසට
ඔබ පැමින තිබුනා


පහන් වී තිබුනා
යලිත් යනකොට අඳුර අරගෙන
හිරු පවා වැසුනා….
ඔබ හඬනු පෙනුනා…
කාටවත් නොපෙනෙනා තරමට
ඔබ හඬනු පෙනුනා.!

Nalika De Silva
Nalika De Silva
Dental Surgeon Dental Hospital, Peradeniya

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles