
ප්‍රේමය නුඹ පිදූ
සැඩ සුළං සේමය
ගිලිහෙනා මල් පෙතිමත
ලියූ ගී තනු විසිරෙන
සිඳුන තත් පිරි මැද
වයන ස්වර රස විඳින
මංපෙතක අතර මංවී
ප්‍රේමයේ අකුරු අමුනන
සොයා යමි
නාඳුනන රෝමියෝ
ඇයිද නුඹ….
සැඟවිලා දෑස මගහැර…
ප්‍රේමය නුඹ පිදූ
සැඩ සුළං සේමය
ගිලිහෙනා මල් පෙතිමත
ලියූ ගී තනු විසිරෙන
සිඳුන තත් පිරි මැද
වයන ස්වර රස විඳින
මංපෙතක අතර මංවී
ප්‍රේමයේ අකුරු අමුනන
සොයා යමි
නාඳුනන රෝමියෝ
ඇයිද නුඹ….
සැඟවිලා දෑස මගහැර…