30 C
Colombo
Saturday, June 22, 2024
spot_img

Subscribe

Date:

Share:

නූතන ජුලියට්…..

Related Articles

ප්‍රේමය නුඹ පිදූ

සැඩ සුළං සේමය

ගිලිහෙනා මල් පෙතිමත

ලියූ ගී තනු විසිරෙන

සිඳුන තත් පිරි මැද

වයන ස්වර රස විඳින

මංපෙතක අතර මංවී

ප්‍රේමයේ අකුරු අමුනන

සොයා යමි

නාඳුනන රෝමියෝ

ඇයිද නුඹ….

සැඟවිලා දෑස මගහැර…

Kumari Mullegamgoda
Kumari Mullegamgoda
B.Sc. University of Jayawardanapura, Sri Lanka Teacher at Gurulugomi Vidyalaya, Kaluthara, Sri Lanka. Writer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles