25 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

පැමිණිලිකර කාලය කා නොදමන්න

Related Articles

එකම ප්‍රශ්ණය පිළිබ`ද දුක්වෙමින් සිටි මිනිසුන් පිරිසක් බුද්ධිමත් මිනිසෙකු මුණගැසීමට ගියහ. දිනක් ඔහු තීරණය කළේ විහිලූවක් කිරීමටය. සියල්ලෝම හ`ඩ නගා සිනාසුනහ.
විනාඩි කිහිපයකට පසු, එම විහිලූවම ඔහු යලි පැවසූ විට කිහිප දෙනෙකු පමණක් සිනහ වූහ.
ඔහු එම විහිලූවම තුන්වන වතාවටත් පැවසුවේය. නමුත් කිසිවෙකු තවදුරටත් සිනහ වූවේ නැත.
බුද්ධිමත් මිනිසා මෙසේ පැවසුවේය, —එකම විහිලූවට ආයේ අයේ හිනාවෙන්න අපිට බැහැ. ඉතිං ඇයි ඔයාලා එකම ප්‍රශ්නේ ගැන ආයේ ආයේ දුක්වෙන්නේ?˜

Dimuthu Samudra Liyanage
Dimuthu Samudra Liyanage
B.sc (Agri) University of Peradeniya, Teacher at Viharamahadevi Balika Vidyalaya.- Badulla, Sri Lanka. State Award Winning Author and The Managing Director at Dimuthu Books

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles