Home 2023
Yearly Archives: 2023
සත්ත්ව හිංසනය විනෝදයක්ද?
සත්ව හිංසනය සහ අයිතිවාසිකම්මානව අයිතීන් නැත්නම් මිනිස් අයිතිවාසිකම් යනුවෙන් බරපතල වචනයොදාගනිමින් තමන්ගේ අයිතීන් කෙසේ හෝ දිනාගැනීමට ඒ වෙනුවෙන් අරගලකිරීමට පුදුමාකාර උපන් හපන් ජාතියක් තමයි...
HEATWAVE IN SRI LANKA
Sri Lanka usually is one of the hottest countries in the world because of its location near theequator. Sri Lanka is a small, tropical...
ශ්‍රී ලංකාවේ උණුසුම් කාලගුණික තත්වය සහ එහි බලපෑම
ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් ලෝකයේ උණුසුම් රටවල් අතරින් එකක් වන අතර එයට හේතුව නම් ලංකාව සමකයට ඉතා ආසන්නව පිහිටා තිබීමයි. කුඩා නිවර්තන කලාපීය දූපතක් වන...
සිත නිවී….
සඳ තුරුලේ සිත නිවීසෙනහසේ සුව විඳිකුමට දුර සිට නිවීඉඟි මරන තරු එළී
හිරු කිරණේ රුව ගිළිනෙළුම් පෙති දිග හරීකුමට සියොළඟ වෙලීදුවන සුලඟක ගැලී
අහස සයුරෙම වෙලීක්‍ෂිතිජ...
අසඩක්ට කියමි……
අසඩක් ඔබ කොහිදහුනුවටය මා වටේ ඇන්දටගෘෂත් ඇවිත් නෑනටාලිය කොහෙද නෑඅනේ අසඩක්….
හුණු රවුමෙත් කඩතොළුමටම පෑගිලා වගේකවුරුවත් ඉල්ලාවිද කියලතනියෙන්ම මේ හුණු රවුම මැද මම
අතින් මගෙ කවුරුවත්...
සන්නලියකගේ ප්‍රේමය
බකිණි මලෙන් නොඇහුවාටමගේ ගෙදරගෙවල් පේලියේ කෙළවරලෑලී ගෙදරමං ඉන්න බව දැන දැනවැඩපළ ළග ගාල් වෙලාමාව හොයන……..කළු තඩි මහ කාර් එකේ කුමාරයා ……මැෂිම වගේ ගැහි ගැහී...
Zizek ගේ දේශපාලන දර්ශනය
Zizek ඔහුගේ කෘති සාමාන්‍යයෙන් විවාදාත්මක ආකාරයෙන් ඉදිරිපත් කරයි. පිළිගත් මතයට එරෙහිව දැනුවත්ව පහර දෙයි. Zizek ගේ කෘතියේ එක් අකාලික ලක්ෂණයක් වන්නේ ඔහු දිගින් දිගටම...
ලියන්නම් කවියක්
ලියන්නම් කවියක්ඉර ත් ඔබ ගැන මංතවත් එක කවියක්දැවි දැවී හිත මහ දවල්ඇවිද ගිය දුරඔබ බලා සිටියාදුර අහසේ ඉ`දන්ඔබ ට කළ හැකි යමක් ඇද්දැයි
කැම්පස් එකේ ගෙවෙන කාලේ නාස්තියක් ද?
විශ්වවිද්‍යාල අතීතය
ලංකාවේ අධ්‍යාපනයෙහි ස්‌වර්ණමය යුගය ලෙස දැක්‌වෙන්නේ අනුරාධපුර යුගයයි. අනුරාධපුර යුගයෙහි පැවති උසස් අධ්‍යාපනය ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. පොළොන්නරු යුගය දක්‌වා පැවති උසස් අධ්‍යාපනය...













