28.9 C
Colombo
Saturday, June 27, 2026
spot_img

Subscribe

Home 2023

Yearly Archives: 2023

Online Education in Sri Lanka

Sri Lanka is one of the leading countries in providing free education from villages to cities.Through this education system, many students have built their...

ශ්‍රී ලංකාවේ මාර්ගගත (online) අධ්‍යාපනය

ග්‍රාමීය වශයෙන් මෙන්ම නාගරික වශයෙන්ද නොමිලේ අධ්‍යාපනය ලබාදෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින රටකි. මෙම නිදහස් අධ්‍යාපන ක්‍රමය හරහා බොහෝ සිසුන් තම වෘත්තීය...

Who is this Slavoj Zizek ?

0
Slavoj Zizek කියන්නේ ස්ලෝවේනියාවේ උපන් දේශපාලන දාර්ශනිකයෙක් සහ සංස්කෘතික විචාරකයෙක් වේ. New Republic කියන ඇමරිකානු නව කොන්සරිවේටිට් සඟරාවේ සඳහන් කරන ආකාරයට Slavoj Zizek යනු...

විරහ දුක ළග…

0
හීනයක් වගේ හිත ළගම දැවටුනගීතයක් වගේ දෙසවන රැව්දෙනරූපයක් වෙලා නෙත් දෙක මත රැඳුනමායාවක් වුනේ හිත හිරි වට්ටගෙන තරුවක් වගේ මෝරන සඳ මඬල ළඟසිසිලක් වුනේ විහිදුන...

නොකියා කියූ ආදර කතා ළඟ..

0
නොකියා කියූ ආදර කතාවක් ළඟහිත නැවතිලා තිබුනා සුදු පින්න මලක් යටහුදකලා හිතට කොඳුරා රහස් ටිකසැඟවී ගියා දේදුන්නක් වළාවක සුළගේ පාවෙලා ඇවිදින් වදන් පෙළක්අඳුරට මුවා වී...

ග්‍රහ තාරුකා සහ ඔබ- III

0
පසුගිය කලාප වලින් ග්‍රහ තාරුකා ගැන මෙන්ම රාශි පිළිබදව ඔබව දැනුවත් කලා. මෙවර සූදානම් වන්නේ, ග්‍රහයන් ගැන කතාකිරීමට යි. ග්‍රහයින් ගැන කතාකිරීමට පෙර රාශි...

ටියුෂන් වලට රජයේ මැදිහත්වීම කොතෙක් දුරට සාර්ථක වෙයිද ?

0
ටියුෂන්, වර්තමානයේ රටපුරා බහුලව කතාබහට ලක්වෙන මාතෘකාවක් වී තිබේ. ඒ උපකාරක පන්ති නියාමනය කල යුතුයි යන යෝජනාව ඉදිරිපත් කිරීම සමගයි. ඇත්තෙන්ම වසංගතයක් මෙන් රට...

බුදුදහම දර්ශනයක් ද? ආගමක් ද?

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ධර්මයට අනුව බෞද්ධයාගේ මූලිකම පරමාර්ථය නිවනයි. නිවන කරා යන ගමනේ මූලාරම්භය ජීවිතයයි. ජීවිතය ලෞකික වශයෙනුත්, නිවන ලෝකෝත්තර ලෙසත්,...

වැදි රජු මනමේ කුමරිය සමග හිමගිරට ගියේය…

0
අහෝ....! මනමේ කුමරුනි කුමට මැරුවාද මා ඔබ මැවේ ඇස් ඉදිරිපිට තවමත් ඔබේ මළකඳ කිරිගරුඬ පිළිමයක් සේම ය දසවසක් වගෙ දැනේ ඈ දැන් මෙහෙට ඇවිදින් දරු මල්ලෙකුත් නැති එකේ නෑ කිසිම වගතුවක් ..... මලනුවනි, මේ...