28.4 C
Colombo
Sunday, February 15, 2026
spot_img

Subscribe

Date:

Share:

පිනි කඳුළු වැස්සක්….

Related Articles

සඳ නැඟෙන රැය පුරා
නුඹත් මට කවියක්…..
හිත කීරි ගස්සනා
නෙත් කොනක බැල්මක්

දෙතොල් මුමුණා හැලෙන
සෙනෙහෙබර කඳුලක්
මිරිඟුවක යාවෙලා
හිත මවපු තරමක්…..

නුඹ ගැනම ලියවෙච්ච
කවි දහස් ගණනක්
කවි කිවිඳියන් මැවූ
මායාවේ තරමක්…..

සීතලට ගුලිවෙච්ච
සිත දවන සුසුමක්
හිරු නැගෙන විට නොඑන
පිනි කඳුළු වැස්සක්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles