28 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

බයිලා කොන්ගෝ ගීත තාරකාව Selena Gomez

Related Articles

සෙලිනා ගෝමස් – Selena Gomez

https://popmellow.com/
සෙලිනා ගෝමස් කියන්නේ වර්තමානයේ සිටින ජනප්‍රියම හිනිපෙත්තේ සිටින ගායිකාවක්. ෆීසිෂ් ගායිකාවක් වන ඇගේ එක ගීතයක් වත් ලෝකයේ ලෝකයේ බොහොම පිරිසක් මේවන විට අසා තිබේ. සෙලිනා ගෝමස් ඇගේ ආකර්ශනීය පෙනුමින් සහ මුයුරු ගීත වලින් ශ්‍රාවකයා මවිතයට පත් කරයි.
 සෙලිනා ගෝමස් උපත ලබන්නේ 1992 වසරේ ජුලි මස 22 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හිදීය. අයගේ මව ඉතාලි ජාතිකයෙක් වන අතර පියා මෙක්සිකන් ජාතිකයෙක් වේ. ඇය ජනප්‍රියත්වයට පත්වන්නේ හනා මොන්ටනා කතා මාලාවේ රංගනය යෙදෙන අවස්ථාවේදීය. සෙලිනා තම රංගන දිවිය ආරම්භ කරන්නේ වයස අවුරුදු 10 ක කාලයේදීය. ඒ වගේම ඇගේ සංගීත දිවිය ආරම්භ කරන්නේ "විසාර්ඩ්ස් ඔෆ් වේවර්ලි ප්ලේස්" කියන තේමා ගීතය ගයනා කිරීමත් සමගය. ඇයගේ ඇති සුවිශේෂිතාවය වන්නේ විවිධ භාෂා වලින් ගීත ගයනා කිරීමේ හැකියාවයි. 2021 නිර්මාණය කරනා “බයිලා කොන්ගෝ” කියන ගීත ඇල්බමය ඉතා ජනප්‍රියත්වයට මේ වනවිට පත්ව ඇත. සෙලිනා ගෝමස් Pop, Dance Pop සහ Electropop කියන සංගීත ශානර (Genre) වල ගීත ගයනා කරන ගායිකාවක් වේ. 
 සෙලිනාගේ මේ කෙටි කාලය තුල ඇය නිෂ්පාදන සමාගම් කිහිපයක හිමිකාරියකි. එනම් ඇඳුම්, සුවඳ විලවුන් සහ ඇත බෑග නිෂ්පාදන සමාගම් වේ.  තවත් ඉතා වැදගත් දේ තමයි මේ තරුණිය Unisef තානාපති තනතුරක් දැරීම. සෙල්ලිනා ගෝමස් කියන්නේ තවදුරටත් සංගීත ලෝකයට නමක් පමණක් නොවෙයි. ඒ කියන්නේ ඇය සංගීත ලෝකයේ ගිකාවකට වඩා ගායිකාවක් ලෙස වර්ධනය වී ඇත. instergaram තුල අනුගාමිකයින් මිලියන 220 ඉමවන අතර YouTube තුල මිලියනා 30 ඉක්මවා අනුගාමිකයින් සෙලිනාට සිටි. ඇමරිකානු සංගීත සම්මානලාභී හා ගිනස් වාර්තා කිහිපයකට ඇය හිමිකම් කියයි. American Music Award 2016 සහ 2016 සිට 2021 දක්වා ASCAP Pop Music Awards නොකඩවා දිනාගෙන ඇත.  සෙලිනාගේ සංගීත දිවියේ මේ වන විට සම්මාන 124 ක් ලබාගෙන ඇති අතර සම්මාන සඳහා නාමයෝජනා 359 ක් ඉදිරිපත් වී ඇත. 
 
 
From Selena Gomaz YouTube Channel
Dinesh Ekanayake
Dinesh Ekanayake
B-Tech of UoVT / DRTJ Colombo University. Sri Lanka Film Sound Designer/Music composer/Foley Artist/Video Editor/ Dubbing Directing / Screenplay Writer and Director.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles