Home 2021
Yearly Archives: 2021
පිං හාල් මිටෙන් ගොඩනැගුනු ශ්‍රී සංඛශිලාරාමය
ගන්නෝරුව යනු, ඓතිහාසික ගම්මානයක්. එසේ වන්නේ, 1638 වර්ෂයේ මාර්තු 28 වැනිදා පෘතිගීසීන් සමග සිදුවූ ගන්නොරු සටන නිසයි. ඒ දෙවන රාජසිංහ රාජ්‍ය පාළන කාලයේදීයි.
ගන්නෝරුව ගම,...
වැස්ස
පාන්දර ඉඳං අද
හොඳටෝම චුරු චුරුව
වහිනවා වහිනවා වහිනවා
දොට්ට පිළකට යන්නෙවත් කොහොමද
ගංවතුර මේ සැරේ දානවා
කොලපොතක් කපලාවත්
ගහන්නට වෙයි නේද
වැහිපීලි උතුරලා ගලනවා
සොල්දරේ උඩත් දැං හොඳටෝම තෙමෙනවා
හුළං කෝඩෙට වැස්ස...
ඇදුරිඳුනි ඉසිඹුලන
සුරත අල්ලා අකුරු ලියැවූ..,
දයා කරුණා ගුණ මැවූ...
දැයක් තැනුමට ලොවක් දිනුමට..
දිරිය නැණ ගුණ බල පිදූ...
නුඹේ දහදිය කඳුළු
සුවඳයි පරපුරක් තැනුමට හෙලූ....
දිසාපාමොක් ඇදුරුතෙම.. ,
මා දිවිගමන කැටයම් කෙරූ...
වඩා හිඳුවමි...හදේ ...
පෙර මළොත් නම්…
කය දරා පොල්අතු පැලේමන හොවා ප්‍රාසාදයේ….කිසිත් නැති මේ තුන් යමේනුඹ නිසයි ජීවත් උනේ….
සුළං ගොලු රළපනාවේවෙහෙස ඉවුරට නොආවේ…බිසෝ නැති රැය මුලාවේකුමට රජ සැප ගෙනාවේ….
කෙකිණි බිජු...
Royal Joke
Long time ago in Sri Lanka, there reigned a king called Yasalalaka Tissa. He was a good hearted person. He loved to crack jokes...













