Home 2022
Yearly Archives: 2022
අනේ මගෙ පියවතියෝ……
හනේ වාසනාවන් !! වමනේ දානවා නේද නිදි පැදුරෙම පියවතී "මොකෝ උඹල ටඅමියාවක් ද ?"නෑ....වස්තුවේ....ඊයේ කාපුකටුඅල ටිකවෙන්ට අති...කෝන් ගහයටඉලුක මැද්දේ මැහිතෙල් බීල ලු ඔන්න පියවතී කසුකුසුවක් වැලියාවේ පොළොව හපාගෙනදෑත් වෙලාගෙනහැට්ටෙ ඉරාගෙනපියවතී.... ඇස් පියාගෙන ඉරුණු, හැට්ට...
ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ වැදගත්කම සහ විෂම භාග
ලංකාවෙි පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ ඇති බරපතළ අර්බුදය තේමා කරගෙන සිංහල සිනමාව තුළ නිර්මාණය වුණු සිනමාපට බොහෝමයක් මෑතකදී වඩාත් කතා බහට ලක් විය. එයාකාරයෙන්ම...
Improve infrastructure & Reduce Food Waste
Hunger reduction is a complicated challenge. The World Food Program (WFO) says one of its key challenges is the lack of infrastructure. Infrastructure refers...
ඉබිබන්ටත් පියාඹන්න පුලුවන්
වයස අවුරැදු නවයක් පමණ කුඩා දැරියක ප්‍රපාතයක් අද්දරට ඇවිදගෙන යයි. එහිදි ඇය විසින් පැළඳගෙන සිටින තම පරණ පටි සපත්තු ගලවා දමයි. ඇය තම හිස...
පෙළ දහමෙහි ඉගැන්වෙන පඤ්චස්ඛන්ධ විභාගය තුළින් ප්‍රකට වන විශ්ලේෂණය ,අරමුණ හා...
ඉන්දු භාරතීය දෘෂ්ටිවාද අනුව විවිධ ඉගැන්වීම් දෙසැටකින් යුතු වූ බව බ්‍රහ්මජාල ආදී සූත්‍ර නයින් පහදා ගත හැකිය .පුද්ගලයා සතුව වෙනස් වන හා නොවන යමක්...
හඳ එලියේ මැරුණු මල්
කෑලි කැඩෙන ඉර මල ළඟමහ දවාලෙත් කළුවරකණාමැදිරි එළි නිවාඋළමත් ඇඬුව රෑ කල
අලුත් ඉර හොයාගෙනපලාගෙන මහ පොළොව නැගිටපු මල් පොහොට්ටුත්මැලවුනා සඳ එලියට
බිම් මලක් වත් නොපිපුණකළුවර පහන්...
පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දිශානතිය
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් ලබා වසර හැත්තෑ තුනක් ගත වන තුරුත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සකස් විය යුත්තේ කෙසේද, කවර පරමාර්ථ (Goal) අනුව ද යනුවෙන්...
මද්‍රී නොවෙමි..
නෙළූ පලවැල ලූ පැසඅතැර ආවෙමි හිමියනි බොහෝ ගුල්මය වන පෙතසරනු කෙලෙසද ඉතින් තනිවම..
අනාගතයෙන් එඹුන වැදි රජ සරණ මාවත් අතර හමුවිය පලා යනු මිස...
මායා වී – 05
තත්පර විනාඩි පැය විදියට තවත් දවසක් ගෙවිලා රැය ගියා.. වෙලාව රාත්‍රී 8 ට විතර ඇති.. කලින්ම රාත්‍රී ආහාර ගත්තු මම අල්පොන්සෝ...












