28.4 C
Colombo
Saturday, June 27, 2026
spot_img

Subscribe

Home 2023

Yearly Archives: 2023

අන්ධ වූ පන්හිඳ …..

0
එළාරව නෑ මැරුවේ දුටුගැමුණුපන්හිඳ ද අප ගිනි තිබ්බේ මිතුරුරාමා ගීතා අමර මාලා …….එකම පංතියේ බංකුවේ යාළුහැඬුවේ හිනැහුණේ එකටමයි යාළු ……. හෙල්ලයෙන් ඇන තරුණ ගැමුණුමැරුවේ කොහොමද...

හඳ එළියේ මැරුණ මල් …

0
කෑලි කඩෙන ඉර මල ළගමහා දවාලෙත් කළුවරකණාමැදිරි එළි නිවාඋලමත් ඇඩුව රෑ කල අළුත් ඉර හොයාගෙනපලාගෙන මහ පොළවනැගිටපු මල් පොහොට්ටුත්මැලවුනා සඳ එළියට බිම් මලක්වත් නොපිපුණකළුවර පහන් කණු...

ටියුෂන් මාෆියාවේ නොදුටු පැතිකඩ

0
වර්තමානය වන විට අධ්‍යාපනය කියන්නේ දැවැන්ත වෙළඳපොළක්. එය මුදලට පමණක් සීමා වූ ටියුෂන් කඩ වැනිය. ජනප්‍රිය පාසල් තරගය, සීමිත උසස් අධ්‍යාපන අවස්ථා සඳහා තිබෙන...

මංමුලා වූ ප්‍රේමය ….

0
මම අරන් යන්නම් සිහින කන්දම නොපෙනෙනා ලෙස අනන්තෙක දුර…. සිනාසෙන්නට ඔබට රිසි ලෙස හැඟුම් සියොතුන් පියාපත් ලැබ.... හමුවුණේ වෙන් වෙන්න නම් අප කුමට නවතිම් දෙපා ඉකිබිඳ රවටනා රැවටෙනා හැඟුමන් ආදරය ළඟ...

මහින්දාගමනය ඉන්දීය ආක්‍රමණයක්ද?

0
මේ ජූනි මාසයයි. බොදු මාස ක්‍රමය අනුව පොසොන් මාසයයි. කාළයක් තිස්සේ ලැබුණ අදහස් මෙන්ම, ව්විධ කතිකාවන් ඔස්සේ සිතූ විට නැගුන අදහස් ක්‍රමාණුකූලව ගලපා බැලීමට...

HIGHER EDUCATION IN SRI LANKA

Higher education is the third level education after leaving school. It takes place at universities and Further Education colleges and normally includes undergraduate and...

ටියුෂන් මාෆියාව, ගෘහ ආර්ථිකයසහ දරුවන්ගේ අනාගතය

0
ඉගැන්වීම වෘත්තියක් ද? ව්‍යාපාරයක් ද? නැතහොත් සමාජ වගකීමක් ද? මීට නිශ්චිත පිළිතුරක් දිය නොහැකි වුව නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථ ඉටුවීමට නම්; ඉගැන්වීම සමාජ වගකීමක් ලෙස...

තනි නොතනියට… හැමදාම නුඹ ළඟ..

0
සුවඳ තිබුනට පාට නැති එක තමයි උන්දැගෙ කසු කුස  උන්ගෙ ඇස්දෙක නැවතුනෙම රතු කටු පිරුණු නටුවක් අඟ  ආදරෙන් මා බලාගෙන උන් එකිනෙකා නික්මෙන දින  පිපුනෙ මං එහෙම දවසක  පාළු සොහොනක හරි...