28 C
Colombo
Sunday, September 24, 2023
spot_img

Subscribe

Date:

Share:

කතරගම දෙවොල සහ කතරගම දෙවියන්

Related Articles

outboundtoday.com

අභිචාර විධික්‍රම ලෙසට ගැනෙන ගුප්ත විශ්වාසයන් හි අරමුණු කොටගත් ඇදහිලි විෂයෙහිලා කතරගම දෙවිදුන් ශ්‍රී ලානිය හින්දු දේව වන්දනාවෝ සුවිධ්ය්සි වූ ස්ථානයක් අත්පත් කොට ගෙන ඇත.

හින්දු හා බෞද්ධ දෙවියන් ලෙසටත් අනාදිමත් කාලයක් පැමිණ ආවද මුහුණු සයක් හා අත් දොළොසකින් යුතු කතරගම දෙවිදුන් කවදා කොතැනක සිට පැමිණ එන්නේද යන්න විවාදාත්මකය.

ආදිවාසි ජනයාගේ හැඳින් වීම අනුව ” ඊතල යකා ” ලෙසත් වන්නියේ ජනී ජනයාගේ හැඳින් වීමට අනුව ” කන්දේ වන්නියා ” යන අරූඩ නම් වලින් හා ස්කන්ධ මුරුගා කන්ද සමු ලෙසින් ද හඳුන්වනු ලබයි. කලක් රුහුණ පාලනය කල ” දප්පුල ” නම් රජ විසින් ස්කන්ධ කුමාරයා ට කල ල්පුජවක් සම්බන්ධව මහා වංශයේ පතම ලිඛිත සාධක සපයයි.

තුන්තරා ගමන් වැඩි බුදුරජාණන් වහන්සේ සිය මහා රතු පන්සියය නමක් සමග පිරිවරා කතරගම වැඩ සිට ධර්මය දේශනා කල බව කකතිලක සෙල්ලිපිය විවරණය ට ලක්කරන මහාචාර්ය සෙනරත් පරණවිතාන දේව ප්‍රතිමා නාමාවලියෙහි ලා ” කුමාර ” යන නාමයෙන් විග්‍රහ කරනුයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක දෙවියෙකු වූ කතරගම දෙවිදුන්ය.

බෞද්ධය න් යටතේ කතරගම වතාවත්ප හි පාලනය කරනු වුවද එහි මුළු මනින්ම දක්නට ඇත්තේ හින්දු සංස්කෘතියකි. නමුදු තේවාවන් මෙන්ම පෙරහරඩ් මංගල චාරිත්‍ර වාරිත්‍ර විධි ආදිය බෞද්ධ හා හින්දු මිශ්‍රණයක් පෙන්නුම් කරයි. එය ජාතින් අතර සමගිය පිළිබිඹු කරවන්නකි.

උක්ත දක්වන්නට යෙදුනු මහා දගම කිරි වෙහෙර නි වේ. මෙම ස්තුපයෙහි පැරණි නාමය මංගල මහා චෙතියයි. මෙයද හුදී බෞද්ධ බැතිමතුන්ගේ සොලොස්මස්තනයන්ගෙන් එකක් බව ට පාත්‍රවපවතින්නකි. එය අප බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනේදී මෙම ස්ථානයෙහි සමාප්ති සුවයට වැඩ සිටි බව ට පුජා වලිය හා සමස්ත කරුණු සනාථ කරයි. එවකට මහා සෙන රජු ලංකාව පාලනය කල බවත් බුදුරදුන් ගේ බණ අසා සෝවාන් වූ බවටත් බුදුරදුන් ගේ කෙෂදාතු තැන්පත් කර කිරිවෙහෙර තැනවූ බවත් කියවේ. මහා සේන රජුගේ මරණින් පසුව ඔහු දේවත්වය ලබු බවත් පසුව කතරගම දෙවියන් වූ බවත් කිරි වෙහර අභියස ඇත අමහ සෙන් ප්‍රතිමාව් අසල ඇති වර්තමාන ලේඛනයේ සඳහන් වේ. මෙහි තිබී සොයාගන්නා ලද පුවරු ලිපියට අනුව මහා නාග යුගය ට අයත් එනම් ක්‍රි. ව. 468 – 490 යුගය ට වැඩ මතක බැව්අනාවරණය වන වග මහාචාර්ය සෙනරත් පරණවිතානයන් පවසා ඇත. ජය ශ්‍රීමා බෝධීන් වහන්සේගෙන් උත්පාදනය වන ලද ප්‍රථම අංකුර බෝධීන් වහන්සේ අට අන්වයකින් එක බෝධීන් වහන්සේ නමක් මේ දෙවොලේ පෑලින් සිටව ඇත. එය අෂ්ට පල බෝධීන් වහන්සේ නම් වේ. සෑම සෙනසුරාදා දිනයන්හි උදෑසන නානුමුර පවත්වා බෝදීන් වහන්සේ ස්නානය කරනු ලබයි. එමෙන්ම මෙහි කඩවර බෝධීන් නමින් තවත් කුඩා බෝධීන් ද පිහිටා ඇත.

ගැමුණු රජුගේ පියාණන් ගේ අවෑමෙන් මතු රුහුණු රට රාජ්‍යය අත්පත් වූ ගැමුණු කුමරු පිහිට රට ද්‍රවිඩයන හා සටන් වැද රට එක්සේසත් කිරීමට ප්‍රථම ඉහත කි අට පල බෝ රුකට බාරයක් වී මෙහි දෙවොලක් තනවන බවට පොරොන්දු වී ඇති බැව් ජනවහරේ එන්නකි.

තුමුනු නමුනුකුල කදු වැටියෙන් පැන නැග උල්පත පසු කර පහළ ඌව දෝවා සයලු ගම නියම් ගම් නිවා දමමින් ඇදී යන මාණික්‍ය නදිය කතරගම බැතමත් ජනී ජනයා ගේ ද දහය නිවමින් සිය කිලි කුණු ද දොවමින් යාල නම් වූ අභය දනය භුමියේ රිසි සේ නිදහස ව්දලන සියලු සතා සිවුපවන්ගේ ද සාපිසාව දුරු කොට සදු දැක සගවා විදා නවාලන්නිය.

” කන්ද මාලා ” නම් ගීත කෘතියෙහි එන අන්දමට සිංහල නරපතියෙක්කු සිසින් ” යුද්ධදිපති ස්කන්ධ ” කුමාරයන් අරබයා කතරගම් දෙවොල කෙරෙහි ඇත් බව ට සංදේශ කාවයක්කාරයන් වර්ණනා කර අර්ථ පුර්නිතය.

Previous article
Next article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles