Monthly Archives: October 2021
” වෙද හාමිනේ “ටෙලි වෘන්තාන්තයේ සංගීතය කෙබඳුද ?
Weda Hamine is a 1990 Sri Lankan ayurvedic teledrama broadcast on Sri Lanka Rupavahini Corporation. This teledrama is directed by Jayantha Chandrasiri and was his first television series. This drama was shot in 1988 and aired in 1990. It tells the story of a young man discovering the story of his father's life and affair. The tele drama Music directed by Dr. Premasiri Kemadasa
පැමිණිලිකර කාලය කා නොදමන්න
එකම ප්‍රශ්ණය පිළිබ`ද දුක්වෙමින් සිටි මිනිසුන් පිරිසක් බුද්ධිමත් මිනිසෙකු මුණගැසීමට ගියහ. දිනක් ඔහු තීරණය කළේ විහිලූවක් කිරීමටය. සියල්ලෝම හ`ඩ නගා සිනාසුනහ.
විනාඩි කිහිපයකට පසු, එම...
ඔබ කෙනෙකු පසුතැවෙන දෙයක් තරහින් නොපවසන්න
කලෙක බොහෝ කේන්ති යන කුඩා පිරිමි දරුවෙක් වූවේය. ඇණ මල්ලක් ඔහු අත තැබූ ඔහුගේ පියා පැවසුවේ කේන්ති යන ඕනෑම මොහොතක වැටට ඇණයක් ගසන ලෙසය.
පළමු...
කම්මැලිකම ඔබව කොතැනකවත් නොරදවනු ඇත
බොහෝ ඈත කලකදී, රජෙකු තම සේවකයින්ට අණකර කියා සිටියේ මහා මාර්ගය මැද විශාල ගල්කුට්ටියක් තැන්පත් කරන ලෙසය. අනතුරුව තුරු වදුළු තුල සැ`ගවුණු රජතුමා කවුරුන්...
මිත්‍ර සංකල්පය
පුද්ගලයකුගේ දියුණුවට මෙන් ම පරිහානියටද හේතු වන ප්‍රධාන සාධකයක් වන්නේ මිත්‍රත්වයයි- යහපත් මිතුරු ඇසුර නිසා දියුණු වූ පුද්ගලයන් මෙන් ම අයහපත් මිතුරු ඇසුර නිසා...
සෞඛ්‍ය සම්පන්න නීරෝගිමත් ජීවිතයකට ක්‍රීඩාව
මිනිසාගේ යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගන්නා ආකාරය කතා කලා. ක්‍රීඩාව සුදුසු වන්නේ කාටද? නීරෝගීමත් ජීවිතයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන ආහාර රටාව හා එහි අඩංගුවිය යුතු සංඝටක පිළිබඳව කතාකලා. මා ලිපිය අවසන් කළේ, ඔබ නීරෝගමත්දැයි පරික්ෂා කරගන්නේ කොසේද? යන්න මෙවර ඔබ සමග කතාකරන බවට සඳහන් කරමින්.
Sinhala Radio Drama
පැණි මකරා
https://www.youtube.com/watch?v=4py__K6uBPY&list=PLXUGTaQyTQCxi7vanEj2Ftab0y3Wy6tOb&index=9
https://www.youtube.com/watch?v=qUbd8GkIfVg&list=PLXUGTaQyTQCxi7vanEj2Ftab0y3Wy6tOb&index=8
https://www.youtube.com/watch?v=4aJoYCDgvZ0&list=PLXUGTaQyTQCxi7vanEj2Ftab0y3Wy6tOb&index=7
https://www.youtube.com/watch?v=1-LBD4zSVk4&list=PLXUGTaQyTQCxi7vanEj2Ftab0y3Wy6tOb&index=6
https://www.youtube.com/watch?v=HLqZtKGccUk&list=PLXUGTaQyTQCxi7vanEj2Ftab0y3Wy6tOb&index=5
https://www.youtube.com/watch?v=5wtHkv25Zp4&list=PLXUGTaQyTQCxi7vanEj2Ftab0y3Wy6tOb&index=4
https://www.youtube.com/watch?v=WbrfMCCDkd0&list=PLXUGTaQyTQCxi7vanEj2Ftab0y3Wy6tOb&index=3
https://www.youtube.com/watch?v=Z4VZr4bFYf8&list=PLXUGTaQyTQCxi7vanEj2Ftab0y3Wy6tOb&index=2
https://www.youtube.com/watch?v=nqOk24tDilg&list=PLXUGTaQyTQCxi7vanEj2Ftab0y3Wy6tOb&index=1
ලංකාවේ අම්බලම් – 03 කොටස
Prof. Rohitha Dasanayake (BA (Peradeniya), M.Sc. (Kelaniya), Ph.D. (Madras)), Head of the Department of History, University of Peradeniya, Ambalama And Jana Samajaya.
ටෙලිවිෂන් සහ කතන්දර
මාධ්‍ය ලෝකයේ වැඩියෙන්ම විවේචනයන්ට බඳුන් වන මාධ්‍ය ටෙලිවිෂනය කියුවොත් එහි වැරැද්දක් නෑ. සමාජ මාධ්‍යයේ ව්‍යාප්තිය හමුවේ වුව ද බලගතු මාධ්‍යයක් ලෙස ටෙලිවිෂනය හඳුන්වන්ට පිලිවන....
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය
සංචාරය කියන දෙය අපි කවුරුත් දන්න දෙයකි. ඒ වගේම අපි හැමෝම සංචාරයට කැමතියි. මොකද මිනිසුන් අද ගොඩක් අවිවේකී ජීවිතයක් ගත කරන බව අපි හැමෝම...











