Home 2021
Yearly Archives: 2021
අච්චු කියන්නේත් පුනරුත් දෝෂයක්
"අච්චු අකුරු ඇහිඳීමත්අච්චු කිරීමකි දෑහට"අච්චු අකුරු හැමිනවූඅච්චු සිතිවිලි වින්නඹූ පියා, සිය අත්දැකීම්උක්ත උද්ධෘත කොමාතුල බහාලූවේ බෝම ඉස්සර
අච්චු ලැබූවෝ සිටිනආංඩුවේ බෝඩිමට කිට්ටු මඅච්චු කන්තෝරුවේඩේ ඇන්ඩ්...
අඳුරු තුසිතෙක
නෑඹුල්ම කටරොලු පියන් කෙවෙනිසළෙලුන් ට අවනත වීම යෙහෙකී පෑව කෙළිදොල් මතින් සැනසීනිශාචර ඇම නුබයි ළදුනී........
සම්භෝග ගින්නේ හිම පැහෙන සීතේමනිමේකලා මිණි සැලුනේහසුන් මුකුලිත වෙලා පවනේ ....
අනුරාගයේ ...
ඕසෝන් වියන
මානව මෙන්ම සත්ත්ව වර්ගයාට ද වාසස්ථානයක් වන පෘථිවියට ඉතාමත් වැදගත් ස්තරයක් ලෙස වායුගෝලය නම් කළ හැකිය. වායුගෝලය ජීවී අජීවී පරිසරයේ පැවැත්ම උදෙසා සුවිශේෂී වනු...
සරසවි දිවිය
නිමක් නැති දිවියේ සිහින පසුපස හඹායනසමනළ රෑනක් මෙන්සිප්සතර කියාදුන්පාසල් කාලය නිමකරසරසවි නෞකාවට ගොඩවන්නේඅදිටනින් දිනන්නට දිවි ගමන
සරසවි දිවිය කෙතරම්අපුරුයි සිතුවත්ගල්පර මැදින් ගලායනගඟක් මෙන්ජිවිතයේ සියලු හැලහැප්පීම්ඔස්සේ...
කිරිඅම්මා
කුරු ගහේ පැණි වරකා ඉදුණමලොකු මදුල දෙක අරගෙන තියාලුණු ටිකක් ඉහගෙන කාහං මැටි වලඳේ ලිප ළඟ ඇති කියා
පොල් අත්තේ මෝවිටි තියා හොඳ භාවනාවක්...
ලංකාවේ අම්බලම් – 04
ශ්‍රී ලංකාවේ අම්බලම් යන මැයෙන් ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි සිව්වැන්න මෙසේ ඉදිරිපත් කරමි. මේ සඳහා පාදක කරගනුයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉතිහාසය අධ්‍යනඅංශයේ, අංශ...
කුමටද විමසිලි සුළඟට පාවී යනු හැර
අපි කුඩා කාලේදී හරි එහෙම නැත්නම් කෙදිනක හෝ කොහේදී හරි අහලා කියවලා තියෙන කවියක්. වැකියක්, ගීතයක් අපේ ජිවිතයේ අත්දකින්න ලැබෙන පුද්ගලික හෝ සමාජීය ජීවිතය...













