Home 2021
Yearly Archives: 2021
මායා වී – 04
තනි සිතක අඳුර මැකු සිහින අප්සරාව
“...පිස්සුද සන්දේශ් අයියේ...මොන සිහියෙන්ද පාර පනින්නේ....”
නෙතුකි මා ලගට දුවගෙන ආවේ...
කඳුළු
අම්බපලියේනුඹ හමුවුනා නම්අසන්නට තිබුනාඅන් අයගේ කය පිනවන හිත සනසන නුඹේ හිත හඬන හැටිකිසිවෙකුත් නැති වෙලේවැටෙන කඳුලැලි වල ලවන රසය කෙතරම් කටුකදැයිඅභිසාරිකාවකගේ සිතෙහි ඇති විලාපය...
ද බොල ?
නාග මැණිකක් ද බොල ?තිගෙ සෙනේ වටින.....වමාරපු තැන කොහෙද ?පිහදාලා ගන්ට.......
හිරි ඔතප් නැද්ද බොල ?මහ දවල් ලන්ට ....යක්කු ගස් නගින හැටි උඹ අහල නැද්ද ?
ඔඩු...
සත්‍ය පිටපත අහිමි කළ ගුවන් තොටේ සෙලියුලෝඩ් අරුමය
-
තම පියාගේ අවසන් කැමත්ත ඉටු කිරීම සඳහා නැගෙනහිර යුරෝපයේ ප්‍රබන්ධ රාජ්‍යක් වන ක්‍රකෝෂියා සිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පය තබන වික්ටර් නැමැති සංචාරකයෙකු හට...
මහවැලි සංවර්ධන යෝජනා ව්‍යාපෘතිය
සංවර්ධන යෝජනා ව්‍යාපෘති රටක සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙහිදී විවිධ කලාපයන්ගේ සංවර්ධනය උදෙසා විවිධ අරමුණු ඉටුකර ගැනීමේ අරමුණින් සංවර්ධන යෝජනා ව්‍යාපෘති ක්‍රියාත්මක...
අත නොහැර අත හැරීම
නෙත කියූ දේ මග හැරුණු හමු වීමයදැක දැකම අත ලඟම පිපි යුගයේමයසිත බැඳුනු බව කියන්නට බිය වීමයඅත නොහැර අත හැරීමද මේ ප්‍රේමය..!
කල්පයක් කල් ගියත්...
සෙවනැලි කියයි අපි කවුද කියා
අපව තව දුරටත් ගාල් කරුණු ඇත්තේ ප්ලේටෝනියානු අර්ථයෙන් ගුහාවක් තුලටම වන අතර ගුහාවෙන් එළියේ දැල්වෙන ගින්දරින් එන ගුහා දොරටුවෙන් ඇතුල්වන එළියෙන් මතුවෙන ආලෝකයේ සෙවනැලි...
Danish Female leadership
Mette Frederiksen is a Danish politician who has been Prime Minister of Denmark since June 2019 and Social Democratic Leader since June 2015. She...
බයිලා කොන්ගෝ ගීත තාරකාව Selena Gomez
සෙලිනා ගෝමස් - Selena Gomez
සෙලිනා ගෝමස් කියන්නේ වර්තමානයේ සිටින ජනප්‍රියම හිනිපෙත්තේ සිටින ගායිකාවක්. ෆීසිෂ් ගායිකාවක් වන ඇගේ එක ගීතයක් වත් ලෝකයේ ලෝකයේ බොහොම පිරිසක්...
සිහිනය හා මරණය පිළිබඳ බෞද්ධ අධ්‍යයනයක්
අපි නින්දේදි දකින හීන අවදි වී සිහි කරනවිට හා මිය පරලොව ගිය ඤාතින් ගැන සිතීම අතර කිසිදු වෙනසක් නැත.ඇයි එහෙම කියන්නේ, බුදු හාමුදුරුවෝ දේශනා...













