Monthly Archives: July 2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ අනාගතය
මහාචාර්ය සමන් ජනරංජන හේරත් සමග කල සාකච්චාවකි...
ශ්‍රී ලංකාව පවත්ව ඇති වර්ථමාන තත්වය පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළකරමින් සිටිනවා. මේ වනතුරු රට පාලනය...
මම නැමති සාරය මොහොතක් පාසා වෙනස් වන බව නොතේරෙණුයේ මන්ද?
අපේ පඤ්චස්ඛන්ධයේ තැනුම වන සම්මුති සත්ත්ව පුද්ගල ස්වභාවය නැතහොත් ජීවිතේන්ද්‍රිය ක්ෂණයක් ක්ෂණයක් පසා වෙනස් වෙයි(විපරිණාම ධම්මං ).එය ක්ෂණභංගුරත්වය නමින් හඳුන්වන අතර උප්පාද වය හෝ...
බුදු දහම අනුව පුද්ගල දිවියේ සත්‍යය පවතිනුයේ කොතැන ද?
ජීවිතයේ සත්‍යය පවතිනුයේ කොතැන ද?ජීවිතය නම් වූද,ආත්මභාව නම් වූද හුදෙක් සැප දුක් එක් සිතක් සමඟ යෙදුනේ පවතිනුයේ ක්ෂණයකි.ක්ෂණ භංගුරාගත දිවියක ඔබ ස්ථිතියක් දකිනුයේ ද?...
සෞඛ්‍ය සම්පන්න නීරෝගිමත් ජීවිතයකට ක්‍රීඩාව (හත්වන කොටස)
සෞඛ්‍ය සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් ගොඩනගා ගනිමින්, නීරෝගීමත් මහජනතාවක් බිහිකිරීම පිණිස මාධ්‍යයක් ලෙසින් ජනතාව නිවැරදිව දැනුවත් කිරීම අරමුණ කර මෙම ලිපිපෙලින් ඉදිරිපත් කරනවා....
බුදු දහමානුකූලව මනුසත්ත්වයෙකු මවු කුසක උපන් කලල ක්ෂණයේ සිට දසමාසයක් තුළ...
බොහෝ පිරිසක් බුදු දහමේ ගැඹුරු ඉගැන්වීම් දැනගැනීමට ඉච්ඡාවෙන් යුතු වෙති.ඇතමෙක් නූතන විද්‍යාව හා බුදු දහම ගලපන්නට උත්සහ කරති.මා නම් දකිනුයේ නූතන විද්‍යාව හා බුදු...
IT in Business Development
What is technology? Technology is the application of skills, methods, and processes used in production and scientific research, as well as the culmination of...
Microfinance for Combating Poverty
What is microfinance? according to the Jonathan Morduch microfinance stands as one of the most promising and cost effective tools in the fight against...
මායා වී ( අවසන් කොටස )
තනි සිතක අදුර මැකූ සිහින අප්සරාව
“සීයේ..... වැටෙයි..... ඇයි කාගෙන්වත් උදව් ඉල්ලුවේ නැත්තේ..... ඉන්න
ඉන්න ඔහොම.....”
...
සැන්දෑ කලුවර ගලා හැලෙන විට
ජීවිතයට ආදරය අවශ්‍යයයි..පුංචිම කාලේ අම්ම තාත්තගෙ සහෝදර සහෝදරියන්ගේ ආදරයත් එක්ක ජීවිතේ කල ගනුදෙනුවට තාරුණ්‍යයත් සමග ප්‍රේමය එකතු වෙනවා..ඉන්පසු විවාහය දක්වා දුර යනවා..තමන්ගේම කුටුම්භයක් ගොඩ...
අද්‍යතන සමාජයේ ගිහියා හා පැවිද්දා ඊප්සිත භික්ෂුවගේ භික්ෂු භූමිකාව සාපේක්ෂකව පවත්වා...
අද සමාජයේ බොහෝ පිරිසක් ගිහියාගෙන් පැවිද්දාටද .පැවිද්දාගෙන් ගිහියාටද විය යුතු දේ කුමක්ද යන්න පටලවාගෙන කටයුතු කරන්නේ යැයි සිතමි. ඇතම් පිරිස් පැවිද්දා හෙලා දකී. පන්සලෙන්...













