Monthly Archives: November 2021
කිරිඅම්මා
කුරු ගහේ පැණි වරකා ඉදුණමලොකු මදුල දෙක අරගෙන තියාලුණු ටිකක් ඉහගෙන කාහං මැටි වලඳේ ලිප ළඟ ඇති කියා
පොල් අත්තේ මෝවිටි තියා හොඳ භාවනාවක්...
ලංකාවේ අම්බලම් – 04
ශ්‍රී ලංකාවේ අම්බලම් යන මැයෙන් ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි සිව්වැන්න මෙසේ ඉදිරිපත් කරමි. මේ සඳහා පාදක කරගනුයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉතිහාසය අධ්‍යනඅංශයේ, අංශ...
කුමටද විමසිලි සුළඟට පාවී යනු හැර
අපි කුඩා කාලේදී හරි එහෙම නැත්නම් කෙදිනක හෝ කොහේදී හරි අහලා කියවලා තියෙන කවියක්. වැකියක්, ගීතයක් අපේ ජිවිතයේ අත්දකින්න ලැබෙන පුද්ගලික හෝ සමාජීය ජීවිතය...
වසර පනහකට පසුව පමා වී පැමිණි, සඳ ගමන ගැන ඔබ නොදත්...
First Man චිත්‍රපටය ගැන
1969 ජුලි 21 දිනය කියන්නේ ඇමරිකානුවන්ට නමි අමතක නොවන දිනයක්. ඒ එගේම පෟථවි වාසීන්ට. ඒ පෘථිවි වාසියෙක් ප්‍රථම වරට සඳ මත...
නූතන යශෝදරා වත…
හැරී යන්නට උවමනානම්
අත අතැර මේ සබඳකම්
එපා කිසිදා බලා ඉන්නට
දකිනතුරු පෙර නිමිති නම්
මමත් රාහුල පොඩි පුතත් නෑ
හඬන්නේ වැළපී හිතින්...
ඔබ පැමිණ තිබුනා
පරව පෙති හැලෙනාමලට පිණි ඉස හෙමින් පුබුදනවැස්ස ඇද හැලුනා...ඔබ පැමින තිබුනා...කාටවත් නොපෙනෙනා විලසටඔබ පැමින තිබුනා
රැහැයි ගී ඇසෙනාපාළු වනපෙත අඳුර විනිවිදගී හඬක් ඇසුනා...ඔබ පැමින තිබුනා...කාටවත්...
A Hidden Life
When the principle is a crime that may lead you to perdition, will you choose the principle or surrender to the reality opposite to...
සිත්තරා
ප්‍රේමයේ නෙක නෙක පාට ගෙනඅඳියි නුඹ සිත්තමක්මහද බිත මතඇවැසි වෙද ඊට වෙන අයිතියක්පිරී තිරී යන පෙම් සිතක්,ලයාදර හැඟීමක් හැරෙන්නට.....
ආලයේ නේක වර්ණාලේපිතවබලන් ඒ දිදුළන සිත්තමනුඹම...
සිහින
රෑ මැද්දෙ රහසින්ම කවුළුවෙන් පැනඅම්මගේ තුරුල්ලෙන් මං උදුර ගෙනලෝකෙ ඇති හැම දුකම විඳින්නට දෙනමා මාලා මේ ලෝකෙ නැත්නම්....
ඉස්කෝලෙ යන මඟදි මං අල්ලගෙනසුදු ගවුමෙ මඩ...
ස්ත්‍රී දූෂණ තුළ කාන්තාව වෙළඳාම් විය යුතුද ?
ශ්‍රී ලාංකික කාන්තාව හා කන්‍යාභාවය යන වචනය තුළ ඇත්තේ අපූරු ගැළපීමකි
ලාංකික කාන්තාව හට මෙය සුභ සිහිනයක් වේ යැයි සිතිය නොහැක. සාරධර්ම සිරිත් විරිත් අතර...













